EICAR කියන file එක යොදාගෙන ඔබේ Virus Guard එක වැඩ කරනවද කියල හරියටම බලාගන්න පුළුවන් .

මොකක්ද මේ EICAR කියන file එක ?

EICAR file එක කියන්නේ යුරෝපයේ පරිගණක සම්බන්ද university එකක් Virus Guard සම්බන්ද reaserch
එකක් සදහා නිපද වූ file එකක්.

මේක test කරන්න බය වෙන්න එපා. මොකද මේ file එකෙන් ඔබේ පරිගනයට කිසිම හානියක් සිදුවන්නේ ‌‍‌නැහැ.

notepad එක හෝ wordpad එක යොදාගෙන පහත දැක්වෙන Line එක copy කරගෙන EICAR.COM නමින් එම file එක save කරගන්න.

ඔබේ Virus Guard එක වැඩ කරනවා නම් file එක save කරනවිටම එය ක්‍රියාත්මක වෙනවා. නැති නම් file එක save කර පසු ටික වෙලවකින් virus guard
එක ක්‍රියාත්මක වී EICAR file එක Auto පරිගණකයෙන් ඉවත් වී යනවා.

Thank You

ඔබේ අදහසුත් පහලින් Comment කරන්න .

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *