CD/DVD එක එලියට ගන්න තියන button එක හදිසියෙවත් වැඩ නොකරන්නේ නම් පහත පියවරවල් අනුගමනය කරන්න .

පරිගණකයේ Disk Drive තිබෙන තැනට ගොස් එහි ඔබේ CD/DVD තිබෙන drive එක මත Right Click කර EJECT Select කරන්න .

CD/DVD drive එක display නොවේ නම් හෝ eject කලත් CD/DVD එක එලියට පැමිණෙන්නේ නැති නම් පහත පියවර අනුගමනය කරන්න .

හොදින් බලන්න ඔබේ පරිගණකයේ CD/DVD එක ඇතුල් කිරීමට ඇති ස්ථානයේ ඉහලින් හෝ පහලින් පුංචි සිදුරක් තිබෙනවා .

සමහර CPU වල නම් casing එක විවෘත කල විට මෙම සිදුර සොයා ගැනීමට පුළුවන්.

Paper Clip එකක් දිගැහැර එම සිදුර තුලට Paper Clip එක දමා හෙමින් කරකවන්න . එවිට CD/DVD එක දමන Tray එක විවෘත වෙනවා.

ඉන් පසු හෙමින් Tray එක එලියට ඇද CD/DVD එක ඉවත් කර Tray එක හෙමින් තල්ලු කර වසන්න .

Thank You

ඔබේ අදහසුත් පහලින් Comment කරන්න.

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *