iPhone රසිකයන්ට මෙන්න සුබ ආරංචියක් . iPhone 8 එකත් 2017 අවසානයේදී වෙළදපොලට නිකුත් කරන්න බවට ආරංචි තිබෙනවා.

iPhone 8 එක මෙතෙක් ඔවුන් නිපදවූ iPhone වලට වඩා හාත්පසින්ම වෙනස් එකක් බවයි ආරංචි මාර්ග වලින් පැවැසෙන්නේ.

ඔවුන් පවසන ආකාරයට මෙතෙක් iPhone වල තිබු home button එක iPhone 8 තුලින් ඉවත් වී තිබෙනවා .

අලුත්ම display size එකත් fully Glass Design හා organic LED display එකකින් Iphone 8 සමන්විත බව ආරංචි මාර්ග පවසනවා .

2017 වර්ෂයේදී iphone වලට අවුරුදු 10 සපිරෙන නිසා iphone 8 මෙම වර්ෂයේදී එළිදැක්වෙනු ඇතයි සැමගේම මතයයි .

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *