Canada වල Company එකක් වන Thalmic Labs තමයි මේ band එක නිපදවලා තියෙන්නේ .

මෙම band එකේ name එක තමයි Mayo. මෙය අනෙකුත් Device සමග Connect වන්නේ Bluetooth අදාරයෙන්.
මෙය මගින් පරිගණකය පාලනය කිරීමටද හැකියාව තිබෙනවා.
infrared camera හා LED Lights මගින් forearm එකේ movements capture කරගෙන ඒවා band එක හරහා Device පාලනය කිරීමට යොදාගන්නවා .

Electromyographic (EMG) sensors උපයෝගී කරගෙන අතෙහි muscles වල සිදුවන electrical activities detect කර ගෙන මෙම band එක ක්‍රියා කරනවා .

මෙම band එක Windows, Mac, iOS, and Android යන ඕනෑම OS සදහා හොදින් ක්‍රියා කරනවා .

Game Play කරන්න Drone පාලනය කරන්න මෙම MAYO Wrist band එක ගොඩක්ම වැදගත් වෙනවා .

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *