Pixel and Pixel Xl


Pixel කියන්නේ google සමාගම නිෂ්පාදනය කරන ලද Samart phone එකක්. මෙහි Run වෙන්නේ අලුත්ම Android Version එක වන Nougat. 5inch හා 5.5inch display වලින් මෙම phone එක සමන්විතයි . මෙම දුරකථනය $649 පමණ වටිනාකමකින් යුක්ත වෙනවා .

Virtual Reality Headset (Daydream View)


Virtual Reality කලාවේ වෙනසක් කරන්න නිපදවූ එකක් තමයි මේ Daydream View කියන්නේ. විශේෂයෙන්ම Gaming අයට තම මෙය නිපදවලා තියෙන්නේ . වටිනාකමින් $79 පමණ වෙනවා .

Chromecast


4K Video බලන්න සුපිරි gadget එකක් තමයි Chromecast කියන්නේ. මේක TV වලට සෙට් කරන්න තම හදල තියෙන්නේ . WIFI Connection වලින් මෙය සම්බන්ද වෙනවා . මෙහි වටිනාකම $69 කි .

Google Home connected speaker.


Voice Assistant තාක්ෂණයෙන් සමන්විත මෙය මගින් තමන්ට අවශ්‍ය සිංදුව voice Command එකකින් play කර ගෙනිමටත් ශබ්දය පාලනය කිරීමත් හැකියාව තිබෙනවා . මෙය $129 ක වටිනා කමකින් යුක්ත වේ .

Google Wifi


$129 ක වටිනාකමින් යුත් මෙය internet යාම සදහා හොද Wifi සැපයුමක් ලබා දෙනවා .

Google Assistant.


google Apps වල හා Android Device වල මෙම සේවාව සමන්විත වෙනවා . තමා use කරන app එක හෝ Device එක කිසිදු ප්‍රශ්නයකින් තොරව පාවිච්චි කිරීමට මෙය උපයෝගී කරගන්න පුළුවන් .

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *