Google සමාගම විසින් 2016 වසරේ ජනප්‍රියම Android Apps ටික ප්‍රකාශයට පත් කර තිබෙනවා .

බලන්න ඔබේ දුරකතනයෙත් මේ කියන Apps ටික තියනවද කියලා …

මෙන්න ලිස්ට් එක

  1. Facebook
  2. Facebook Messenger
  3. Pandora Radio
  4. Instagram
  5. Snapchat

මෙහි විශේෂත්වය නම් අපි නිතරම පාවිච්චිකරන WhatsApp හා Viber මෙම ලිස්ට් එකේ ඉහලින් නොතිබිමයි.

එමෙන්ම Google සමාගම Popular Games ටිකත් ප්‍රකාශයට පත් කර තිබෙනවා .

මෙන්න ලිස්ට් එක

  1. Candy Crush Saga
  2. Subway Surfers
  3. Temple Run 2
  4. Despicable Me
  5. Clash of Clans
(Visited 308 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *