YouTube ජනතාවට විවෘත වූ දවසේ සිට YouTube බලන ප්රමාණය සීග්රයෙන් ඉහල ගියා. .
google සමාගම විසින් නිකුත් කර ඇති විශේෂ නිවේදනයකට අනුව “පැය බිලියන 1 ක වෙලාවක් දීනකට ලොව වටා මිනිසුන් YouTube video නරඹන බවට තොරතුරු ලබා ගෙන තිබෙනවා .
එමෙන්ම එක මිනිත්තුවක් ඇතුලත ලොව වටා සිටින YouTube users ලා පැය 400 පමණ video upload කරන බව ඔවුන් පවසනවා .
ඒවගේම YouTube සමාගමේ ආදර්ශ වාක්ය වන්නේ “Broadcast Yourself” යන්නයි .
(Visited 222 times, 1 visits today)