Android Wear 2.0 Smart Watch


මෙච්චර කල් තිබුන Smart Watch වල තමන්ගේ Smart phone එකට Connect වූ පසු තමයි Smart Watch එකේ Apps ටික ක්‍රියාත්මක වුනේ . නමුත් මේම අලුත්ම Smart Watch එක Smart phone එක නැතිව ක්‍රියාත්මක වන Apps වලිනුත් සමන්විත බවයි Google සමාගම සදහන් කරන්නේ .
ඊට අමතරව Google Assistant සේවාවත් මෙහි අන්තර්ගතයි.

Pixel 2.0


දැනට වෙළද පොලට නිකුත් කර ඇති Pixel Phone එකට වැඩ හොද Front හා Back Camera එකකින්ද, augmented reality තාක්ෂණයද ඇතුලත් කරන ලද google Tango Platform එක යටතේ නිපදවුණ Pixel 2.0 , 2017 අග බාගයේදී වෙලදපොලට එක් විඉමට නියමිතයි .

Google Glass 2


2015 වසරේදී Google සමගම විසින් අතහැර දැමූ මෙම google Glass නම් උපැස් යුවල අලුතම Updates රාශියක් සමග නැවත 2017 දී එලි දැක් වීමට නියමිතයි .

Google Robot


මේක නම් google සමාගමේ ටිකක් ලොකු Project එකක්. කකුල් 4කින් සමන්විත මේ රොබෝගේ නම Spot Mini. විශේෂයෙන්ම Delivery සේවාවන් සදහා මෙම රොබෝව යොදාගන්න බව google සමගම පවසනවා .

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *