ඔබ දවසට YouTube එකේ පැය ගානක් video බලනවා ඇති. නමුත් ඔබ Tricks ටික නම් දැනගෙන ඉන්න නැතුව ඇති. මෙන්න එනම් ඒ Tricks ටික..
YouTube video එකක් play කල පසු ඉහලින් එන url එකේ ඇති YouTube කියන තැනට මේ කියන වෙනස් කම් ටික සිදු කරන්න .
1. Replace “youtube” with “yout” in the url & Enter. ( Video එකේ Mp3 එකක් Download කරගන්න පුළුවන්.)
2. Replace “youtube” with “ssyoutube” in the URL & Enter. ( Video එක ඕනෙම quality එකකින් Download කරගන්න පුළුවන්.)
3. Replace “youtube” with “nsfwyoutube” in the URL & Enter. ( Age restricted video බලන්න පුළුවන් .)
4. Replace “youtube” with “youtubeskip” in the URL & Enter. ( Ads නැතුව video බලන්න පුළුවන් )
5. Replace “youtube” with “listenonrepeat” in the URL & Enter. ( Video එක automatically repeat වෙනවා.)
6. Replace “youtube” with “gifyoutube” in the URL & Enter. ( Video එක gif එකක් බවට convert කරගන්න පුළුවන්. )