Pen Drive එකෙන් Data Transfer කරගන්න ගියාම ගොඩක් වෙලා යනවද? එනම් Pen Drive එක Speed කරගමු.

Pen Drive එකක් මිලදී ගැනීමේදී USB version එක 2.0 Pen Drive එකක් මිලදී ගන්න.. එය ඔබට
35mbps speed එකක් ලබා දෙනවා …

Errors ටික Fix කරමු

Pen Drive හි properties වලට යන්න.. එහි Tools Tab එක වෙත ගොස් ‘check now’ button එක click කර ඉන් පසු errors Fix කිරීම Start කරන්න. Pen Drive එකේ Size එක අනුව එයට කාලය ගත වේවි .

Pen Drive එක Format කරමු 

Pen Drive එකේ තිබෙන ඔබට අත්‍යාවශ්‍යම Data ඇති නම් ඒවා ඔබේ පරිගණකයට Backup කරගෙන Pen Drive එක Format කරන්න . එමගින් ඔබේ Pen Drive එකට නැවත වැඩි Speed එකක් ලබා දේවි..

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *