Computer එකේ Lap එකේ pen එකේ හෝ HardDrive එකේ තිබුන data ටික Missing වෙලාද ?මෙන්න එනම් data ටික Recover කරන්න හොදම Software 10 ක් .
1. Recuva
Windows Version සියල්ලටම මෙම software එක Support කරනවා.
2. TestDisk
Windows Version සියල්ලටම වගේම Linux, BSD, macOS, හා DOS වලටත් මෙම software එක Support කරනවා.
3. Undelete 360
Windows Version සියල්ලටම මෙම software එක Support කරනවා.
4. PhotoRec
Windows Version සියල්ලටම වගේම Linux, BSD, macOS, හා DOS වලටත් මෙම software එක Support කරනවා.
5. Pandora Recovery
Windows Version සියල්ලටම මෙම software එක Support කරනවා.
6. MiniTool Partition Recovery
Windows Version සියල්ලටම මෙම software එක Support කරනවා.
7. Wise Data Recovery
Windows Version සියල්ලටම මෙම software එක Support කරනවා.
8. Puran file Recovery
Windows Version සියල්ලටම මෙම software එක Support කරනවා.
9. PC Inspector File recovery
– ARJ, AVI, BMP, DOC, DXF, XLS, EXE, GIF, HLP, HTML, JPG, LZH, MID, MOV, MP3, PDF, PNG, RTF, TAR, TIF, WAV and ZIP. මෙම සියලුම file Format Recover කරගන්න පුළුවන් .
– Windows Version සියල්ලටම මෙම software එක Support කරනවා.
10. Restoration