1)APPLICATION PERMISSION

ඔබේ Facebook ගිනුමටත් Game වලින් හෝ නොයෙකුත් Fun Apps වලින් Request රාශියක් එන බව නම් නොඅනුමානයි. Facebook Hacking වලින් භයානකම වන්නේ මෙම Facebook Applications. ඔබ එම Applications use කිරීමට යාමේදී එමගින් ඔබේ Facebook ගිණුමේ දත්ත ගැනිම සදහා PERMISSION ඉල්ලයි නම් එම Applications ඔබේ Facebook ගිණුමට එකතු කර ගැනීමෙන් වලකින්න .

2) SPAMMY VIDEO LINKS

ඔබට Massage එකක් ලෙස හෝ ඔබේ Facebook Timeline එකේ මෙම SPAMMY VIDEO LINKS තිබිය හැකියි. මෙම link එක ඔබේ යහළුවන්ගෙන් ඔබට Massage එකක් සේ පැමිනිය හැකියි . එය සිදු වන්නේ ඔබේ යහළුවෙකු මෙම SPAMMY VIDEO LINKS click කිරිමෙන් ඔහු මගින් මෙම ස්පෑම් එක පැතිර යාමයි.

3) MESSAGE FROM FACEBOOK:

Facebook team, Security team, Facebook Security, යන නම් වලින් සාදාගත් Fake FB Pages වලින් ඔබේ ගිණුමට Massages පැමිනිය හැකියි. එම Massages වල තිබෙන ලිනක්ස් හෝ එම Massages වලට Reply කිරීමෙන් වලකින්න.

මිට අමතරව,

ඔබේ FB ගිණුමට ඔබේ දුරකථන අංකය හා ඔබේ Email එක අනිවාර්යෙන්ම ඇතුලත් කර තබන්න. ඒවා ඔබට පමණක් display වෙන සේ Settings හදාගන්න.

ඔබේ FB ගිණුමේ ඉහල ආරක්ෂාව සදහා Security Question එකක් Secondary option එක ඇතුලත් කරන්න .

ඔබ දන්නා පුද්ගලයන් පමණක් ඔබේ Friendlist එක තුල තබා ගන්න.

ඔබේ FB ගිණුමේ Password එක මසකට පාරක් වත් Update කරන්න

FB එකේ Settings වල ඇති FB Security වලට සම්බන්ද සියලුම Notifications Activate කර තබන්න,.

Tagging Ability එක ඔබේ Friends ලට පමණක් සිමා කරන්න .

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *