SkinTrack ලෙස හඳුන්වන මෙය වැඩි දියුණු කල Smart Watch එකක්. තවම පරීක්ශන මට්ටමේ පවතින මෙහි ක්‍රියකරිත්වය ඉතා සාර්ථක බව එහි නිපැයුම් කරුවන් පවසනවා.

Watch එකට අමතරව ඇඟිල්ලට දමා ගැනීමටද මෙහි පොඩි Gadget එකක් තිබෙනවා. එම උපකරනය හ Watch එක අතර සිදුවන Electronic Waves වලින් මෙය ක්‍රියාකරි වේ..

Gadget එකෙ ක්‍රියාකරිත්වය ගැන සඳහන් වන Video ව.


Gams Play කරන්න, lap එක Phone එක හැසිරවිමට වාගේම පොඩි පොඩි Emoji Drawings , Letter Drawings වලට මෙය පාවිච්චි කරන්න පුලුවන්.

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *