Samsung Note S7 දුරකතනයේ පැනනැගුන ප්‍රශ්ණ නිසා එය Discontinued වීමෙන් පසු Samsung සමාගම තමන්ගේ අලුත්ම දුරකතනය වන Samsung Galaxy S8 වෙලඳපොලට හඳුන්වා දුන්නා..

කෙසේ වෙතත් හඳුන්වා දුන් විගසම මේම දුරකතනයේ Display එක රතු පාට වන ප්‍රශ්නයක් පැනනැගුනා.. නමුත් එම ප්‍රශ්ණයට විසඳීමෙන් පසු තවත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා.. එ තමයි Phone එක හිටි හැටියේම Restart වීමයි..

මෙම ගැටලුවට නම් තාම පිලියම් සකස් කල නැති බවයි ආරන්චි වන්නේ… අපි බලමු Samsung සමාගම මෙයට කෙසේ මුහුණ දේවිදැයි කියා.

(Visited 1,469 times, 1 visits today)
Similar Posts