FACEBOOK කියන්නේ මුලු ලොකයේම ප්‍රසිද්ධ සමාජජාල වෙබ් අඩවියක්. Mark zuckerberg  ප්‍රමුඛ FACEBOOK මෙදා පාර ලොකු වාර්තාවක් පිහිටුවන්නයි හදන්නේ.

ඒ තමයි මේ කාර්තුව අවසානයේදී ඔවුන් බිලියන 2ක FACEBOOK Monthly Active users ප්‍රමානයකට ලඟා වීමයි.

2017 මුල් කාර්තුව අවසානයේ ඔවුන්ගේ Monthly Active users ප්‍රමානය දැක්වූයේ බිලියන් 1.9ක් ලෙසයි.

කෙසේ වෙතත් 2017 දෙවන කාර්තුවේදී ඔවුන් බිලියන 2ක පසු කරනවාට නම් කිසිම සැකයක් නැහැ.

ඒ අතරම ඔවුන්ගේ අදායම් තත්වය හා ලාබ ලැබීමද ඉහල ගොස් තිබෙනවා. ඔවුන්ගේ අදායම ඩොලර් බිලියන 8.03 ලෙසයි සඳහන් වන්නේ..

ඒමෙන්ම Whatsapp සඳහා බිලියන 1.2 Monthly Active users ප්‍රමානයකුත් Instagram සඳහා මිලියන 700 Monthly Active users ප්‍රමානයක් සිටිනවා.

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *