Computer එකක් Phone එකක් use කරනවා නම්. එහි ඇති date වල ආරක්ෂාව සඳහා ඔබ අනිවාර්යෙන්ම Virus Guard එකක් use කරනවා ඇති. ඔන්න අද අපි අරන් ඇවිත් තිබෙනවා 2016 වසරේ Free ගන්න පුළුවන් ලෝකයේ හොඳම Virus Guard 10ක්. බලන්නකෝ List එක…

1. Panda Cloud Antivirus Free
ඉතා සැහැල්ලු software එකක් වන මෙය Windows XP or above, Android 2.3 or up os වලට support කරනවා.. phishing protection, malware scan, malicious URL blocking යන සේවාවන් රශියක් අපට මෙයින් ලබා ගත හැක.
Download Link

2. BitDefender Antivirus Free Edition
මෙය Windows XP or above, Android 2.3 or up os වලට support කරනවා.. Real-time Shield, Active Virus Control, Intrusion Detection, Rootkit scanning and HTTP scanning යන ඉහල protection එකක් මෙයින් ලබා ගත හැක
Download Link

3. Avast Free Antivirus
මෙය Windows XP or above; Almost all Mac OSX versions වලට support කරනවා…
Download Link

4. AVG Antivirus
Windows XP or higher; Mac OSX Mountain Lion or Later versions වලට support කරනවා… හොඳ user interface එකකින් සමන්විත මෙය cloud-based scanning system එකකින් ක්‍රියාත්ම වෙනවා.. malware protection, Rootkit scanning යන ඉහල protection එකක් මෙයින් ලබා ගත හැක
Download Link

5. MalwareBytes
Windows XP or higher versions වලට support කරනවා… මෙය ඉතා හොඳ Malware protection එකක් ලබා දෙන ඉතා සැහැල්ලු software එකක්.
Download Link

6. Avira Free Antivirus
මෙය Windows XP or above; Mac OSX 10.9 (Mavericks) or higher; Android 2.2 or up versions වලට support කරනවා…
Download Link

7. Comodo Antivirus
Windows XP or higher (Windows 10); Mac OS X 10.4 or above; Android 2.2 and Up versions වලට මෙය support කරනවා..
Download Link

8. Qihoo 360 Total Security
Windows XP or higher (Windows 10); Mac OS X 10.7 or later including OS X Yosemite; Android 2.2 and Up versions වලට මෙය support කරනවා..
Download Link

9. AdAware Free Antivirus
Windows XP or higher versions වලට මෙය support කරනවා..
Download Link

10. FortiClient
Windows XP or higher; Mac OS X Snow Leopard (10.6) or higher; iOS 5.1 or higher; Android 4.0(ICS) or higher versions වලට මෙය support කරනවා..
Download Link

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *