1. Bose Soundlink Revolve + Bluetooth Speaker 

හතර වටේටම සද්දේ ඇහෙන අලුත්ම Speaker එකක් තමා මේක.
ඩොලර් $299ක වටිනාකමකින් යුක්ත මෙය Water-Resistant Speaker එකක් වේ. බිම වැටුනත් මේ Speaker එකට නම් ප්‍රශ්නයක් නෑ, මොකද මෙය නිපදවා තිබෙන්නේ Rubber වැනි Bump වෙන ද්‍රව්‍යකින් වීමයි.

 

2. Anki Cozmo


මෙයා නම් අපි ෆිල්ම් වල දකින ආකරයේ හොඳ බුද්ධියකින් හෙබි මිනි රොබෝ කෙනෙක්.මෙයාගේ වටිනාකම ඩොලර් $173 කි.

 

3. XYZprinting da Vinci Mini 3D Printer


මේක තමයි 2017 නිපදවා තිබෙන අලුත්ම 3D printer එක. මෙහි වටිනාකම ඩොලර් $269 කි.

 

4. Linksys Velop Mesh Wi-Fi System


මේ Wi-Fi System එකේ මිල ඩොලර් $200ක් වේ.

 

5. Cross Peerless trackR Pen


Bluettoth සමග Phone එකත් සමග Connect වන මෙහි මිල ඩොලර් $250 වේ. ඔබේ misplace උන Phone එක Silent Mood එකේ තිබෙද්දි පවා මෙම Pen එකෙන් සොයා ගැනීමට හැක.

 

6. Nomad Advanced Trackable PowerPack


9,000mAh යුක්ත මෙම Powerbank Bluetooth Tracking එක වලිනුත් සමන්විත වේ. තවද මෙයින් ඉක්මනින් Charge කරගැනීමේ හැකියාවද ඇත. මෙහි වටිනාකම $120ක් වේ.

 

7. Insta360 Nano 360-Degree Camera


Iphone Cam එකේ එකට කරන්න පුලුවන් පොඩි 360-Degree Camera එකක් තමයි මේක. මෙහි මිල $199ක් වේ.

 

8. SanDisk iXpand Flash Drive


Iphone වලටම විශේෂයෙන් නිපදවා ඇති මෙම Pen Drive එකේ මිල $36කි. AUTOMATIC PHOTO BACKUP SYSTEM එකකින් සම්න්විත මෙය Iphone එකට සම්බන්ද කර Drive එකේ අති Video ද නැරඹීමට හැකි ආකාරයෙන් නිපදවා ඇත. 3.0 HIGH-SPEED TRANSFER Speed එකකින් මෙය සමන්විත වේ.

 

9. Amplifi HD Router


මෙම Gadget එකේ මිල $135ක් වේ.

 

10. Nest Protect Smoke Detector


$119 මිල වන මෙම Smoke Detector එකේ Alarm එක මිනිස් කටහඩකින් යුක්ත වේ. ඉතා හොඳ Smoke Sense එකක් තියන මේ Device එක ඔබේ නිවසේ කොහේ හෝ තැනක ගින්නක් ඇතිවීමේ අවදානමක් තිබුනත් එය ඔබට ඉක්මනින් දැනුම් දෙනවා…

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *