2016 වසර නම් Smartphone Users ලට හොඳ අවුරුද්දක්. මොකද ලොව ඉහලම Smartphone සමගම් වලින් එක පිට එක අලුත්ම Smartphone වෙලඳපොලට එකතුකලා. ඒ අතරින් 2016 වසරේදී වැඩියෙන්ම අලෙවි වූ Smartphone පිලිබඳ වාර්තාවක් එලියට ඇවිත් තිබෙනවා.. බලන්නකෝ ඔබ use කරන Smartphone එකත් මේ List එකේ තියනවද කියලා..
(Visited 1,362 times, 1 visits today)