Internet Use කරන බොහෝ දෙනෙක් Chrome Browser එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි Chrome කියන්නේ ටිකක් Slow Browser එකක්. ඒ කොහොම උනත් ඔන්න අපි අද අරන් ඇවිත් තිබෙනවා Chrome එක Speed කරගන්න ක්‍රම කීපයක්.

1. ඔබ නොදත් ඔබට අනවශ්‍යය Extensions ඉවත් කර දමන්න.


ඉවත් කරන ආකාරය
Options > More tools > Extensions > Trash

 

2. ඔබට අනවශ්‍යය Plugins ඉවත් කර දමන්න


ඉවත් කරන ආකාරය
Type “chrome://plugins” in your Chrome’s address bar. Click Disable

 

3. ඔබට අනවශ්‍යය WebApps ඉවත් කර දමන්න


ඉවත් කරන ආකාරය
Type “chrome://apps” in your Chrome’s address bar , Remove

4. Prefetch Resources Enable කරන්න
Enable කරන ආකාරය
Chrome’s Options > Settings > Show advanced settings…
Check the “Prefetch resources to load pages more quickly” option.

5. Secret Hacks Enable කරන්න
Enable කරන ආකාරය
Type “chrome://flags” in your Chrome’s address bar & Enable its Options.

6. Fast tab/window close feature Enable කරන්න


Enable කරන ආකාරය
Type “chrome://flags/#enable-fast-unload” in the address bar
Click on Enable and then Relaunch Now button

 

7. Scroll Prediction Enable කරන්න


Enable කරන ආකාරය
Type “chrome://flags/#enable-scroll-prediction” in the location bar
Click on Enable and then Relaunch Now.

 

8. Maximum Tiles increase කරන්න


Increase කරන ආකාරය
Type “chrome://flags/#max-tiles-for-interest-area” in your browser
Choose 512 from the dropdown. Click Relaunch Now

 

9. Raster threads increase කරන්න


Increase කරන ආකාරය
Type “chrome://flags/#num-raster-threads” in your Chrome’s address bar
Select 4 from the dropdown menu and click Relaunch Now.

 

10. Answers in Suggest Enable කරන්න
Type “chrome://flags/#answers-in-suggest” in your Chrome’s address bar
Select Enabled from the dropdown. Click Relaunch Now button.

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *