Internet Use කරන බොහෝ දෙනෙක් Chrome Browser එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි Chrome කියන්නේ ටිකක් Slow Browser එකක්. ඒ කොහොම උනත් ඔන්න අපි අද අරන් ඇවිත් තිබෙනවා Chrome එක Speed කරගන්න ක්‍රම කීපයක්.
1. ඔබ නොදත් ඔබට අනවශ්‍යය Extensions ඉවත් කර දමන්න.
ඉවත් කරන ආකාරය
Options > More tools > Extensions > Trash
2. ඔබට අනවශ්‍යය Plugins ඉවත් කර දමන්න
ඉවත් කරන ආකාරය
Type “chrome://plugins” in your Chrome’s address bar. Click Disable
3. ඔබට අනවශ්‍යය WebApps ඉවත් කර දමන්න
ඉවත් කරන ආකාරය
Type “chrome://apps” in your Chrome’s address bar , Remove
4. Prefetch Resources Enable කරන්න
Enable කරන ආකාරය
Chrome’s Options > Settings > Show advanced settings…
Check the “Prefetch resources to load pages more quickly” option.
5. Secret Hacks Enable කරන්න
Enable කරන ආකාරය
Type “chrome://flags” in your Chrome’s address bar & Enable its Options.
6. Fast tab/window close feature Enable කරන්න
Enable කරන ආකාරය
Type “chrome://flags/#enable-fast-unload” in the address bar
Click on Enable and then Relaunch Now button
7. Scroll Prediction Enable කරන්න
Enable කරන ආකාරය
Type “chrome://flags/#enable-scroll-prediction” in the location bar
Click on Enable and then Relaunch Now.
8. Maximum Tiles increase කරන්න
Increase කරන ආකාරය
Type “chrome://flags/#max-tiles-for-interest-area” in your browser
Choose 512 from the dropdown. Click Relaunch Now
9. Raster threads increase කරන්න
Increase කරන ආකාරය
Type “chrome://flags/#num-raster-threads” in your Chrome’s address bar
Select 4 from the dropdown menu and click Relaunch Now.
10. Answers in Suggest Enable කරන්න
Type “chrome://flags/#answers-in-suggest” in your Chrome’s address bar
Select Enabled from the dropdown. Click Relaunch Now button.