Laptop පාවිච්චි කරන ඔබට තිබෙන ලොකුම ගැටළුව තමයි Laptop එක ගොඩක් රත් වීම. Internet කරද්දි, Film එකක් බලද්දි, Game එකක් ගහද්දි, ටිකක් ලොකු Software එකක වැඩ කරද්දි Laptop එක රත් වෙන්න පටන් ගන්නවා.. ඉතින් අපි අද බලමු Laptop එකක් රත් වෙන් නැතිවෙන්න කොහොමද පාවිච්චි කරන්නේ කියලා.

1. Laptop Cooling Fan එක අවහිර වෙන ආකරයෙන් Laptop එක නොතබන්න.

2. මෙට්ට මත රෙදි මත තබා Laptop එක බාවිතා නොකරන්න.

3. මසකට සැරයක් වත් එකේ Laptop Cooling Fan එක පිරිසිදු කරන්න. (Video tutorial එකක් බලන් මේක ඔබටම කරන්න පුලුවන් බය වෙන්න එපා, Cooling Fan එකේ දූවිලි අපද්‍රව්‍ය බැඳී තිබුනහොත් Laptop එක රත් වීම වැඩි වෙනවා) .

4. Laptop එක පාවිච්චි නොකරන අවස්ථා වල්දී Shut Down කර තබන්න.

5. හොඳ Virus Guard එකක් යොදා ගනිමින් Virus එකේ ඇත්දැයි පරික්ෂා කර එවා ඉවත් කරන්න.

6. Laptop System Requrments වලට වැඩියෙන් ඇති Games Play කිරීමෙන් වලකින්න.

7. නිතරම Laptop එක පාවිච්චි කරන කෙනෙක් නම් පැය 2කට වරක් වත් Laptop එකේ සියලු වැඩ නවතා Cool වීමට හරින්න.

8. Laptop එකේ System Requrements වලට ගැලපෙන Software පමනක් Install කරගන්න.

9. Laptop එක තබන්න Cooling Pad එකක් මිලදී ගන්න.

10. එසේ නොමැති නම් ඔබේ නිවසට බිත්තර ගෙනෙන Pack එක මත Laptop එක තබා Use කරන්න.

ඔයාලත් මේ Article එකෙන් මොනවාහරි දෙයක් ඉගනගත්තා නම් Article එකත් Share කරගෙනම යන්න… #Thankyou

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *