Phone Use කරන අයට නම් Mobile Data කියන්නේ ඉතින් රත්තරන් වලටත් වඩා වටිනා දෙයක්. හැබැයි ඉතින් Data On කරපු ගමන් තියන Data ටික ඉවර වෙන විදියක් හොයාගන්නවත් හම්බෙන් නැහැ නේද. ඔන්න ඉතින් අපි අද අරන් ඇවිත් තියනවා Mobile Data Save කරගන්න ක්‍රම 10ක්.

1. Google Play store තුලින් Android Apps වල Auto Update නවතා දමන්න. 
සිදු කරන ආකාරය. 
Google Apps Stroe – Settings – Auto Update Option – Choose Do not auto-update apps option

2. දුරකථනයට Mobile Data Limit එකක් Set කරන්න.

3. දුරකථනයේ Run වන Background Apps නවතා දමන්න.
සමහර Apps close කලාට පස්සෙත් Background App එකක් විදියට phone එකේ run වෙනවා.එවා නැවැත්වීම සඳහා Ram Cleanr Software එකක් Download කරගෙන එවා Run වීම නවත්වන්න. (You can download Greenify android app)

4. Whatsapp හි Media Auto Download වීම නවතා දමන්න.
Open Whatsapp — chat settings — Select Media Auto-Download option — deselect all media in your mobile data option

 

5. Facebook Lite App එක Download කරන්න.

6. Chrome Browser use කිරීමේදී වැය වන data ප්‍රමාණය අවම කරගන්න. එසේ නැති නම් Opera Mini Browser එක Download කරන්න.

 

7. ඔබ Instagram app එක use කරනවා නම් එහිද Data Saver එක on කරන්න

8. Game Play කරන විට Run වන Ads නවතා දැමීමට Game Play කරන විට Mobiledata Off කර දමන්න.

9. බාවිතා නොකරන විටත් internet use කරන apps වල එම ක්‍රියාව Block කර දමන්න.
To Do this please download “Firewall for Android” App

10. Phone එක use නොකරන අවස්ථාවන් වලදී Mobile Data off කර තබන්න.

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *