Internet Connection එකක් ගන්න කලින් අපි අනිවාර්යෙන්ම බලන්නේ Connection එකේ Speed එක ගැනයි. වැඩිම internet Speed එක තියන Connection එකක් තමයි අපි අනිවාර්යෙන්ම මිලදී ගන්නේ. නමුත් ඔබ ගත්ත මේ High Speed Internet Connection එක Slow වෙනවද? ඒ විදියට Slow වෙන්න හේතු තමයි අපි අද අරන් ඇවිත් තියෙන්නේ.

1. ඔබ Use කරන router එක හෝ Modem එක පරණ එකක් වීම. මේ පිලිබඳ ඔබේ Internet Service provider ගෙන් විමසිය හැකියි.

2. router එක හෝ Modem එක නිවැරදි ආකාරයෙන් Configure කර නොතිබීම. මෙය ඔබේ ISP ගෙන් නිවැරදිව අසාගෙන Configure කර ගත හැකියි…

3. ඔබේ Internet Connection එක ඔබ නොදැනුවත්ව තවත් පුද්ගලයන් Use කරනවා විය හැකියි. මෙය මග හැරීමට ශක්තිමත් Wi-Fi Password එකක් Use කරන්න.

4. Bandwidth එක විශාල වශයෙන් විනාශ කරන add-ons හෝ plugins ඔබේ Web Browser එකට Add වී තිබිය හැකියි.

5. ඔබේ Web Browser එකේ Web Page Load වීම ප්‍රාමාද කරමින් Security Scan කරන featurs activate වී තිබිය හැකියි.

6. ඔබේ Modem යේ හෝ router යේ Technology එක පරණ එකක් විය හැකියි. 802.11ac router එක අනෙක් 802.11b, 802.11g or 802.11n routers වලට වඩා Speed එකෙන් වැඩි වේ.

7. Malware ඔබේ පරිගනකයට ඇතුලු වී ඒවා මගින් Intrnet use කරමින් ඔබේ Internet connection එක slow කරනවා විය හැකියි.

8. Internet Browser එකේ cache memory එක Full වීම.

9. Radio or microwave Device වලින් ඔබේ wifi signel වලට බදා ඇති කරයි. එවැනි උපකරන වලින් ඔබේ router එක හෝ Modem එක ඈත් කර තබන්න.

10. පරිගනකය Update නොකිරීම.

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *