Apple සමාගමේ 10 වන සංවත්සරයත් සමගම ඔවුන්ගේ නවතම නිර්මාණය වූ Iphone Xවෙලඳපොලට නිකුත් කරනු ලැබුවා. එ සමගම Iphone 8 හා Iphone 8plus ද ඔවුන් වෙලඳ පොලට නිකුත් කලා. 

මෙතෙක් කාලයක් Iphone වල තිබූ Home එක ඉවත්ව යාමත් Face Recognition තාක්ෂනය පැමිණීමත්, ඉතා සියුමව විහිදෙන OLED screen එකත් මෙම Iphone X එකේ විශේෂයෙන් කතා බහට ලක් වුනා.
IphoneX , iPhone 8 Series එකෙන් ප්‍රධාන කරුණු 5කින් වෙනස් වෙනවා.. ඒ තමයි

  • Screen
  • Facial recognition
  • Camera
  • Size and Weight
  • Price

dual back-camera system එකකින් සමන්විත වන Iphone X වල Camera එක Iphone 8plus වල Camera System එකට සමාන වනවා. නමුත් Iphone X Camera වෙහි lighting features හා portrait mode improved කර තිබෙනවා. එමෙන්ම User ගේ facial expressions උපයෝගී කරගනිමින් Animate වන emojis , Iphone X ඉහලින් ඔසවා තබනවා.

5.8Inch වන ඉතිහාසයේ ලොකුම Screen එකට හිමිකම් කියන Iphone X, Iphone 8ට වඩා අවුන්සයක් පමන බරින් වැඩි වන අතර 0,001Inch පමණ ඝණකම් වේ.

දැන් අපි බලමු Iphone X වල තියන සුපිරිම Features ටික ගැන.

Face ID
Face Recognition මගින් Iphone X එක Unlock කරගන්න පුලුවන්. Camera එකේ තිබෙන Sensors මගින් 30000 ක් පමන infrared dots හරහා ඔබේ මුහුණ map කරගෙන එම Data මගින් ඔබේ මුහුණ හඳුනාගන්නවා…

Super Retina Display
Super Retina HD display එකකින් සමන්විත Iphone X, Iphone ඉතිහාසයේ ලොකුම Screen එකට හිමිකම් කියනවා… මෙම විශාල Retina Display එක 458 pixels per inch deliver කරනු ලබනවා.

Wireless Charging
Iphone කිරීමට නැවත අවශ්‍යය වන්නේ නැහැ. Iphone එක Charging mat එක මත තැබීමෙන් Cabel නොමැතිවම Iphone එක Charge කරගන්න පුලුවන්. මෙම Feature එක Iphone 8 series එක සඳහාද නිකුත් කර ඇත.

Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *