Audio equipment වලට නම්දරාපු Company එකක් වන Jabra විසින් ඔන්න AirPods වලටත් වඩා හොඳ Wireless Earbuds 2ක් පසුගිය දිනයකදී වෙළඳපොළට නිකුත් කලා.

කන් දෙකට ඉතාමත් හොඳින් සවිවන මෙම හුරුබුහුටි Earbuds 2කේ මිල $169 ලෙසයි සඳහන් වන්නේ. Four-microphone technology වලින් මෙම Wireless Earbuds 2ක නිපදවා ඇති නිසා හඬ ඉතාමත් පැහැදිලි වේ.. ඒ කියන්නේ කතා කරන විට හඩේ Noise එක සහ හමන හුළං සද්දය පවා ඇසෙන් නැති තරමේ පැහැදිලි මෙය හඬක් ලබා දෙනවා..

Tech Review කරුවන් පවසන ආකාරයට මෙම EarBuds2ක අලුතෙන් වෙළඳපොළට නිකුත් වූ AirPods Version 2 වලටත් වඩා ඉතා හොඳ 2ක් වේ.

Large, Medium, Small ලෙස තමන්ගේ කනේ size එකට ගැළපෙන පරිදි ඇති මෙම earbuds 2කෙහි අසුරනය ඉතාමත් හුරුබුහුටියි. ඊට අමතරව මෙහි ඇති තවත් විශේෂම දෙයක් තමයි මෙහි බැටරි ආයු කාලය. 15min charge එකකින් පැය 1.30 පමණ මෙය බාවිතා කල හැකි වේ. එනම් Full charge කිරීමදී ඔබ නිතරම earbuds use නොකරන නිසා ඔබට දවස් 2ක් හෝ 3ක් full charge කිරීමෙන් පසු බාවිතා කල හැකිවේ.

Usb මගින් charge කල හැකි මෙහි Mobile app එකේ user interface එක ඉතාමත් පහසු වේ.

Copper black, Titanium Black, Glod Beige ලෙස වර්ණ 3කින් සමන්විත මෙම jabra Elite 65t Touch කිරීම මගින් හඬ අඩු වැඩි කරගැනීමට හැකිවන පරිදි සකසා ඇත.

මෙහි Specifications පහත පරිදි වේ

Microphone concept : 4 x MEMS
Wind noise protection : Yes, 4 mic’s system + acoustical open chamber design
Ambient noise reduction : Yes, 4 mic’s system
Microphone frequency range : 100Hz to 10kHz
Microphone sensitivity : -38 dBV/Pa
Speaker size : 6.0 × 5.1mm
Speaker frequency range : 20Hz to 20kHz
Water & dust resistant
Bluetooth® standard : Bluetooth® 5.0
Wireless range : Up to 33 feet / 10 meters
Bluetooth pairing list : Up to 8 devices

Jabra Elite 65t Wireless Earbuds
Add Your Comments
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *