මේ වන විට Facebook, Instagram, WhatsApp වන ලොව ප්රධාන සමාජ ජාල 3 ක් බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.
ලොව පුරා සිටින පුද්ගලයන්බො හෝමයකට තමන්ගේ Facebook ගිණුමට ඇතුළු වීමට නොහැකිව තිබෙනවා.. ඊට අමතරව Facebook හි ඇති Photos ආදිය Load නොවීමේ ප්රශ්ණයක් මතු වී තිබෙනවා..
මුලින්ම UK, US, Europe වැනි ලොව ලොව ප්රදේශ වලට මෙය බලපා තිබුනත් දැන් ශ්රී ලංකාව ඇතුළු මුළු ලොවටම මෙසේ Facebook, Instagram, WhatsApp යන ප්රධාන සමාජ ජාල 3න බිඳ වැටීම් වලට ලක්ව
තිබෙනවා..
39% Facebook පරිශීලකයන්ට තමන්ගේ ගිණුමට ඇතුලු විය නොහැකි වී ඇති අතර 33% Facebook පරිශීලකයන්ගේ ගිණුම් වල පින්තූර Load වීම සිදු නොවන බව වාර්ථා සඳහන් කර තිබුනා..
Instagram තුලද මේ ගැටළුකාරී තත්වය ඇති වී තිබෙනවා. WhatsApp තුලද Photos සහ Voice Message යැවීමට නොහැකි ගැටළුවක් ඇතිව තිබෙනවා
නමුත් තවත් Facebook සමාගම මේ බිඳ වැටීම සම්බන්දව කිසිවක් ප්රකාශ කොට නැහැ.