නිතරම travel කරන අයට, කැලෑ වලම ජීවත් වෙන අයට වගේම, Military සහ police වගේම අපි කොයි කාටත් හොදටම වටින ගැජට් එකක් තමයි අපි අද අරන් ඇවිත් තියෙන්නෙ… LIFESABER නමින් නම් දරාපු මෙය අපිට පහසුවෙන්ම යන ඕනම තැනක සාක්කුවේ දාගෙන උනත් අරන් යන්න පුලුවන් Gadget එකක්…

USB මගින් ආරෝපණය කල හැකි මෙහි UV ජල පවිත්‍රකාරකයක්, ප්ලාස්මා ෆයර් ස්ටාටර් එකක්, ලයිට්, සයිරන් සහ තවත් දේවලින් සමන්විත වේ.

කදු නගින, කෑලේ යන අයට මේක ගොඩක්ම වටින ගැජට් එකක්… ගින්දර පත්තු කරන්න, වතුර පිරිසිදු කරන්න, හදිසි අවස්තාවක සයිරන් එකක් ලෙස බාවිතයට, ටෝච් එකක් විදියට වගේම තවත් ගොඩක් ප්‍රයෝජන මේ උපකරණයෙන් ගන්න පුලුවන්. හොද බැටරි කාලයකුත් සහිත නිසා මෙය ඇත්තටම නිතර චාර්ජ් කරන්නත් අවශ්‍යය නැහැ.

Add Your Comments
(Visited 37 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *