• Windows key : windows menu එක open කරගැනීමට.
  • Windows+A : ඔබට පැමිණෙන සියළු notifications සහ windows settings වලට පිවිසීමට මෙය වැදගත් වේ.
  • Windows+I : windows settings කර ගැනීමට.
  • Windows+K : ඔබගේ වින්ඩෝස් 10 උපාංගය බ්ලූටූත් හරහා වෙනත් දෙයකට සම්බන්ධ කිරීම සඳහා සම්බන්ධක මෙනුව සක්‍රිය කරයි.
  • Windows+L : සැනින් ඔබේ පරිගණකය ලොක් කිරීමේ හැකියාව ඇත.
  • Windows+M : සැනින් ඔබේ විවෘත කර ඇති apps minimize කරයි
  • Ctrl+Shift+Esc : සැනින් task manager එක open වේ.
  • Alt+Tab : ඔබ විවෘත කරගෙන සිටින සියළුම apps, programs ඔබට පෙන්වා පහසුවෙන් එවා වෙත යාමට ඉඩ සලස්වා දෙයි
  • Windows+0 : පරිගණකයේ ඇති Sticky notes සැනින් විවෘත කර දෙයි.
  • Ctrl+Shift+N : නව ෆෝල්ඩර් එකක් සැනින් සාදා දෙයි.
Add Your Comments
(Visited 205 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *