Openshot

Video Edit ගැන ලොකු දැනුමක් නැති අයටත් මේ Software එක ගොඩක් වටිනවා. වින්ඩෝස් 10,8,7 වල සහ මැක් වලත් මේ එක වැඩ කරනවා. Animation, 3D Titles, Drag & Drop option, Sound Editing වලින් සමන්විත නිසා හොඳ වීඩියෝ එකක් මෙමගින් නිර්මාණය කරගන්න පුලුවන්.

Lightworks

Proffesional විදිහේ විඩියෝ එකක් Edit කරගන්න පුළුවන් software එකක් තමයි මේක. windows, Mac,Linux operating systems වලත් වැඩ කරන මෙහි වීඩියෝ Edit කරන්න අවශ්‍ය Tools සියල්ලම වාගේ මෙහි ඇතුළත් වී තිබෙනවා.

iMovie

Mac Usersලට ලේසියෙන්ම වීඩියෝ එකක් Edit කරගන්න පුළුවන් software එකක් තමයි Imovie කියන්නේ. මෙය ඉතාමත්ම ලෙසියෙන්ම හසුරවන්න පුළුවන් software එකක්.

Windows Movie Maker

මේ Software එක ගැන නම් බොහෝ දෙනෙක් දන්නවා ඇති. windows 10,8,7 වලට support කරන මෙම software එක මගින් animation, slowmotion, sounds දාල හොඳ වීඩියෝ එකක් Edit කරගන්න පුළුවන්. ඒ වගේම මෙය use
කරන්න ඉතාමත්ම ලේසි software එකක්.

VSDC Video Editor

මෙය Video Edit කරන්න පුලුවන් තවත් හොඳ සහ හසුරවන්න ලේසි Software එකක්. Video Editing වගේම Audio Edit කරන්නත් මෙහි පුලුවන්. ඒ වගේම Video වල Color correction කරන්නත් මෙහි හැකියාව තිබෙනවා.

Avidemux

සරල video edit කරන කෙනෙකුට මෙය ඉතාමත් වැදගත් software එකක්. පොඩි වීඩියෝ එකක් edit කරගන්න මෙය ඉතාමත්ම හොඳ software එකක්.

VideoPad

හොඳ වැඩ ටික්ක් දාල Video Edit එකක් කරගන්න සුපිරිම software එකක්ත මයි මේකත්. වීඩියෝ format ගොඩකට මේ software එක support කරනවා. ඒ වගේම මෙය windows os එකට විතරක් support කරන ඇප් එකක්.

(Visited 188 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *