ySense

ySense Addon

මෙය කලින් ClixSense නමින්ද හඳුන්වනු ලැබුවා. මෙහිදී, Online survey වලට සහභාගී වීමෙන්, offers, tasks complete කරමින් සහ Apps, website වලට signup හා install කරගැනීමෙන් සහ video නැරඹීමෙන් ඔබට මුදල් උපයන්න පුළුවන්. මෙහි මුදල් ඔබට PayPal, Payoneer, krill හරහා ලබා ගන්න පුළුවන්.

Fiverr

How Fiverr Works | Fiverr

මුළු ලෝකෙම Popular Online Earning Site එකක් තමයි Fiverr කියන්නේ. Freelance වැඩ කරන අයට නිධානයක් කිව්වොත් ඇත්තටම නිවැරදියි. Video,Graphic,Art,website,App,writters, මේ කියන ඕනම ආකරයක වැඩ කරන අයට fiverr එකට join වෙලා තමන් දන්න වැඩ අනික් අයට කරල දීල සල්ලි හොයන්න පුළුවන්. Paypal, Bank transfer හරහා ඔබට මෙහි මුදල් ලබා ගන්න පුළුවන්.

Swagbucks

How to withdraw or redeem your earning from Swagbucks? - YouTube

Swagbucks යනු, Online Survey, Online Games, Online shopping, watching videos සහ තවත් මේ ආකාර බොහෝ දේ කිරිමෙන් ඔබට Gift Voucher සහ මුදල් ලබා දෙන Site එකක් වේ. එක්සත් ජනපදය, කැනඩාව සහ ඉන්දියාව වැනි රටවල Swagbucks වඩාත් ජනප්‍රිය වේ.

Neobux

This Simple Neobux Strategy Earned Me $11,000 in 8 Months & $50 /Day

Ads Click කිරිමෙන්, Online survey, Playing games, tasks, offers complete කිරිමෙන් ඔබට මෙයින් මුදල උපයා ගත හැකියි. Paypal, Bank transfer හරහා ඔබට මෙහි මුදල් ලබා ගන්න පුළුවන්.

iWriter

iWriter Reviews - 194 Reviews of Iwriter.com | Sitejabber

Article & Content wwriters ලට නම් මේක කියාපු website එකක්. සාමන්‍යයෙන් මෙහි වචන 500 පමණ හොඳ article එකක් මගින් ඔබට $35 පමණ මුදලක් උපයාගන්න පුළුවන්.

mTurk

Amazon Mechanical Turk Integration | Drupal.org

mTruck කියන්නේ Amazonලා සතු Micro Site එකක්. මෙහි Worker Account එකක් සදා ගැනීම මගින් ඔබට මුදල් උපයන්න පුළුවන්. ඒ Requestorsලා මගින් Post කරන simple jobs complete කරලා.. මෙහිදී ඔබට Gift card, bank transfer මගින් මුදල් ලබා ගන්න පුළුවන්.

UpWork

How I make $200k/year freelancing, my 10 tips for Upwork success ...

මෙකත් Freelance වැඩ කරන අයට වටින website එකක්. Clients ලට වැඩ කරල දීල ඔයාලට මෙකෙන් මුදල් උපයන්න පුළුවන්. Video,Graphic,Art,website,App,writters, මේ කියන ඕනම ආකරයක වැඩ කරන අයට UpWork එකට join වෙලා මුදල් උපයන්න පුළුවන්.

2Captcha

2captcha Review: A Waste Of Time Or Legit Way To Earn Money ...

Text,Video, Image Captcha complete කරල ඔයාලට මේ website එකෙන් මුදල්උ පයන්න පුළුවන්. PerfectMoney, Bitcoin වැනි මාර්ග වලින් ඔබ්ට මෙහි මුදල් ලබා ගන්න පුළුවන්.

Youtube

Find your target audience with YouTube video advertising

Youtube Channel එකක හදල Quality වීඩියෝ Content දාල ඔයට පුළුවන් Google adsense මගින් youtube එකෙන් මුදල් උපයන්න. Youtube එකට Adsense active කරගන්න නම්ඔ යාගේ චැනල් එකට watch time පැය 5000ක් සහ Subscribers 1000ක් අවශ්‍ය වෙනවා..

Blogger

How to Add Open Graph Tags to Your Blogger Website | AddThis Academy

මේ Google එකෙන් Blog කරන අයට හදල තියන Platform එකක්. මෙකෙන් ඔයාල කැමති Subject එකකට Blog එකක් හදාගෙන එකට Article දාල හොද web traffic එකක් එන්න පටන් ගත්තාම ඔයාට පුළුවන් මේ blog එකට google adsense active කරලා මුදල් උපයන්න.

(Visited 193 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *