Game Play කරල සල්ලි හොයන්න පුළුවන් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? සමහර අය නම් විශ්වාස කරන්නේ නැති වෙයි.

සමහර Jobs තියනවා Gaming Company වලින් හදන Games Test Play කරල Job එකක් විදිහට සල්ලි හොයන්න පුළුවන්.

ඒත් අද අපි කථා කරන්නේ එහෙම දෙයක් ගැන නෙමෙයි. හැමෝටම ගෙදර ඉඳන් කරන්න පුළුවන් දෙයක් ගැන. මේකට ඔයාලට ඕන වෙන්නේ Computer එකක් සහ හොඳ Internet Connection එකක් විතරයි.

වැඩි කතා ඕන නැහැ අපි දැන් බලමු මොනවද මේ Online Play කරල සල්ලි හොයන්න පුළුවන් Games කියලා

Swagbucks

Online සල්ලි හොයන ක්‍රම ගැන අපි කථා කරපු කලින් Article එකෙත් අපි මේ ගැන ඔයාලට කියල දුන්නා.. Games Play කරනවට අමතරම වෙනත් Jobs, Task Complete කරලත් ඔයාලට මුදල් උපයන්න පුළුවන්.

InboxDollars

Game Play කරලා දවසට කරල $10 උපයන්න පුළුවන් Site එකක් තමයි InboxDollars කියන්නේ.  

Point Club

signup වනවිටත් අපට මෙහි $5 ක මුදලක් Free ලබාගන්න පුළුවන්. Games play කරනවට අමතරම මෙහි survey, task complete කරලත් සල්ලි හොයන්න පුළුවන්.

Bingo Mania

Bingo Games play කරලා ඔයාලට $1 බැගින් මෙයින් උපයන්න පුළුවන්.

Pogo

මේ site එක ටිකක් විශේෂයි. මුල් දවස් 5හේ අපිට කරන්න තියෙන්නේ ඇඩ්ස් බලලා ටෝකන් එකතු කරගෙන,ඉන් පස්සේ ඒ ටෝකන් බාවිතා කරල Games play කරන්නයි. දිනපතා දිනුම් ඇදීමකින් $10,000 cash price එකකුත් ඔවුන් පිරිනමනවා. වැඩි වැඩියෙන් Games play කරලා ඔයාලත් පුළුවන් ඉතින් මේ price එක දිනා ගන්න.

Gamesville

online games වලට ගොඩක්ම ජනප්‍රිය site එකක් තමයි මේක. මෙයින් අපිට play කරන විට points තමයි එකතු වෙන්නේ. පසුව අපිට පුළුවන් එම points, cash බවට පරිවතනය කරගන්න.

Paid Game Player

Free Account එකකින් signup වන ඔබට මෙහි විවිධාකාර Games 600ක් පමණ play කරන්න පුළුවන්. මෙයට signup වීමට නම් ඔබට වයස අවූරුදු 18 සම්පූර්ණ විය යුතුයි.

Second life

දැනට ලොව trending game එකක් තමයි Second life කියන්නේ. Virtual Real state, Gadgetes, contents හදලා විකුණලා සල්ලි හොයන්න තමයි මේ site එකේ කරන්න තියෙන්නේ.

Clip 2Play

මේක ඇත්තටම tournament එකක්. දවසේ අවසානයට ඔවුන් ජයග්‍රාහකයන් 50 දෙනෙකු තොරා ගනු ලැබෙනවා එහිදී ලැබෙන Points ඔබට cash බවට change කරගන්න පුළුවන්.

GSN Cash Games

මෙය ලොව ප්‍රසිද්ධම Gaming Platform එකක්.  arcade, card, strategy, puzzles වගේ games මෙහි ඇතුලත්. සෑම තරඟයකටම ඔබට ප්‍රතිවාදියෙකූ ලැබෙනවා. ඉතින් ඔහුත් සමග තරඟ කරලා win කරොත් ඔබටත් මුදල් උපයන්න පුළුවන්.

ඉතින් ලිපිය ඇති දේවල් ගැන ප්‍රශ්ණ සහ මීලඟ ලිපි වලින් අපි කතා කරන්න ඕන දේවල් තියනවා නම් පහළින් Comment කරන්න. ඔයාලගේ යලුවන්ටත් බලන්න සහ WEBTec අපිටත් දෙන support එකක් විදිහට Article එකත් share කරන්න.

(Visited 68 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *