Insurance එකක් එහෙමත් නැත්තන් රක්ෂණාවරණයක් ගන්නවා කියන එක ටිකක් ඔලුව කැරකෙන වැඩක්. ඒ මොකද ලංකාවේ රක්ෂණ සමාගම් බොහෝමයක් තිබෙනවා..ඒවා අතරින් තමන්ට ගැලපෙනම සහ වාසිදායකම Insurance එක තෝරාගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් සහ කාලය ගතවන වැඩක්.

ඉතින් ඔන්න ඔය කියන කාරණා සියල්ලම සැලකිල්ලට ගනිමින් ලංකාවේ ප්‍රසිද්ධම  Insurance Company එකක් වන  Assetline සමාගමේ අනු සමාගමක් වන Assetline Insurance Brokers වෙතින් අපිට Insurance එක Online Buy කරන්න පුළුවන් විදිහට  website එකක් හඳුන්වා දී තිබෙනවා.. ඒ තමයි  clicktoinsure.lk

දැන් අපි බලමු මේ  Website එකෙන් අපිට තියන වාසි මොනවද කියලා..

ඔබ තෝරා ගන්නා රක්ෂණයට අදාලව. සියලුම රක්ෂණ සමාගම් වලින් ඒ සඳහා ලබාදෙන ඇස්තමේන්තු සහ අදාල තොරතුරු  Click කිහිපයකින්මෙම website එක තුලින් ලබාගෙන, ඒවා Compare කර බලමින් ඔබට ගැලපෙනම රක්ෂණ සමාගම තෝරාගත හැකි වීම.

එසේ ඔබ තෝරාගන්නා ලද රක්ෂණය, අදාල සමාගමින් එවලේම  Online මගින් සැනින් ලබාගත හැකි වීම. මේ සඳහා ඔබ ඉදිරිපත් කල යුතු තොරතුරු වල මුල් පිටපත් අවශ්‍ය නොවන අතර ඒවායේ  Copies පමණක් පමණක් තිබීම සෑහේ.

රක්ෂණ සහතිකය ලැබෙන තුරු එවලේම තාවකාලික රක්ෂණ සහිතකය (cover note) ලබා ගැනීමේ හැකියාව ඇත.

ඒ වගේම රක්ෂණය අලුත් කිරීමත්, පවතින රක්ෂණයේ තොරතුරු සහ වාර්තාවන් ඔබට සැනින් මෙම වෙබ් අඩවිය තුළින් බලාගන්න සහ Download කරගැනීමේ හැකියාවද ඇත.

ඒවගේම තවත් විශේෂ දෙයක් තමයි clicktoinsure.lk හරහා Online Insurance Buy කරන ඔයාලට Assetline වෙතින් විශේෂ තෑගි සහ රක්ෂණයට අදාලව 10% දක්වා වට්ටම් ලබා ගන්නත් පුළුවන්.

ඉතින් දැන් ලංකාවේ අපිට ඕනෑම වෙලාවක කොහේ හිටියත් සැණින්, ගැලපෙන රක්ෂණ සමාගමකින් රක්ෂණයක්  online ලබා ගන්නත්, රක්ෂණ අලුත් කරන්නත් වගේම දැනට තියන රක්ෂණ වල තොරතුරු සහ වාර්තාවන් බලන්නත් clicktoinsure.lk හරහා පුළුවන්.

අලුතෙන් Insurance එකක් ගන්නවා නම් හෝ තියන Insurance එක අලුත් කරනවා නම් ඔයාලත් clicktoinsure.lk Try කරල බලන්න.

ඉතින් ලිපිය ඇති දේවල් ගැන ප්‍රශ්ණ සහ මීලඟ ලිපි වලින් අපි කතා කරන්න ඕන දේවල් තියනවා නම් පහළින් Comment කරන්න. ඔයාලගේ යලුවන්ටත් බලන්න සහ WEBTec අපිටත් දෙන support එකක් විදිහට Article එකත් share කරන්න.

(Visited 80 times, 1 visits today)
Similar Posts