sony playstation 5

අද අපි කථා කරන්නේ ගේම් පිස්සෝ කට ඇරගෙන බලන් ඉන්න දෙසැම්බර් හෝ ඔක්තෝම්බර් මාසයේ වෙන්න launch වෙන්න නියමිත Sony සාමාගමේ අලුත්ම PlayStation එක  Sony PS5 next-gen PlayStation console එක ගැනයි.

අලුත්ම අලුත් Spider-Man entry, a Horizon Zero Dawn sequel, a Demon’s Souls remake, Resident Evil 8 වගේ Games මෙකේ කරන්න පුලුවන් කියලා තමයි ආරංචි මාර්ග පවසන්නේ. ඒ වගේම මෙහි විශේෂත්වය තමයි PSVR කියන hardware එකට මේ PlayStation එක compatible, ඒ කියන්නේ VR Games Play කරන්නත් පුළුවන්.

Ps4 PlayStation එකේ මිල $399 පමණ තමයි වෙන්නේ. ඒ අනුව දැනට leak වෙලා තියන data අනුව මේ අලුත්ම Ps5 PlayStation එකේ මිල $499 පමණ වෙයි කියලා තමයි ආරංචි මාර්ග පවසන්නේ.

ඒ වගේම තමයි Sony සමාගම පවසන පරිදි Ps4 එකට Compatible සියළුම games මේ Ps5 PlayStation එකෙත් Play කරන්න පුළුවන්.

ඒ වගේම තමයි Ps5 PlayStation එකට අලුත්ම තාක්ෂණයෙන් යුක්ත Control Unit එකක් තමයි එන්නේ. ඒ DualSense PS5 controller unit එක. කලු සහ සුදු ලෙස වර්ණ දෙකෙන් මේ controller unit එක නිර්මාණය කර තිබෙනවා.

2020 නොවැම්බර් 20 launch වෙනවා කියල තමයි දැනට ආරංචි මාර්ග පවසන්නේ. ඉතින් මේ Ps5 වගේම Xbox Series X එකත් මේ අවුරුද්දේම launch වෙන්න තියනවා.

2020 ජූනි මස 11 වෙනිදා තමයි මුලින්ම මේ අලුත්ම Ps5 PlayStation එකේ Design එක Internet එකට leak වෙලා තිබුනේ.

Sony PlayStation 5 has already been called a masterpiece

Ps5 PlayStation 5 Specifications

  • CPU: AMD Zen 2-based CPU with 8 cores at 3.5GHz (variable frequency)
  • GPU: 10.28 TFLOPs, 36 CUs at 2.23GHz (variable frequency)
  • GPU architecture: Custom RDNA 2
  • Memory interface: 16GB GDDR6 / 256-bit
  • Memory bandwidth: 448GB/s
  • Internal storage: Custom 825GB SSD
  • IO throughput: 5.5GB/s (raw), typical 8-9GB/s (compressed)
  • Expandable storage: NVMe SSD slot
  • External storage: USB HDD support (PS4 games only)
  • Optical drive: 4K UHD Blu-ray drive

ඉතින් දැනට අපිට කථා කරන්න පුලුවන් මේ ටික විතරයි. Ps5 PlayStation එක Launch උන ගමන් Review එකක් අරගෙන එන්නම්.

(Visited 22 times, 1 visits today)
Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *